අන්තර්ජාලයෙන් බිස්නස් කරන්න මුදල් උපයන්න පුලුවන් බව ඔබ අහල ඇති. සමහර වෙලාවට online job එකක් කරන්න අවශ්යතාවය තිබුනත් ඒ සඳහා විස්වසනීය මඟ පෙන්වීමක් ලැබිල නැතිව ඇති. මෙම ලිපියෙන් ඔබට කියල දෙන්නම් අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් ඉපයිය හැකි ක්රමවේදයක් ගැන.මේ ඇප් එක අරගෙන නිවැරැදි විදිහට Register වෙන්නෙ කොහොමද කියලා.ඒ සදහා පහත steps පිලිවෙලින් පිලිපදින්න. නිවැරැදිව Register නොවුවහොත් ඔබගේ ගිනුමේ දෝශ ඇතිවිය හැකිය.
1. දුරකතනයේ ඇති playstore එකේ Sidadiya යනුවෙන් search කර එම ඇප් එක dawnload කර ගන්න. (කලු පැහැති logo එකක් සහිත ඇප් එකකි)
2. පසුව ඇප් එක open කර පලමුව ඔබ එහි ලියාපදිංචි විය යුතුය. ඒ සදහා "Sign up" Select කරන්න.
3. එහිදී ඔබගේ Name, email, Password , Birthday, phone number සහ status ඇතුලත් කරන්න.
- 4. register වීමේදී Response cord සඳහා මෙය භාවිතා කරන්න: exLcNg
No comments:
Post a Comment